මුහුණු පොතෙන්

ගුවන් තොටේ කෙරෝනා පාලනය කෙරේ. ලාංකිකකයෙකුගේ සුපිරි නිපැයුම දිවා රැයේ ක‍්‍රියාත්මකයි

කොරෝනා වෛරසය වාතය මගින් පැතිරීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් පිරිසක් විසින් කටුනායක ගුවන්තොටුපලේ නව තාක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ.

කොරෝනා වෛරසය වාතය හරහා තවත් පුද්ගලයෙකුගෙන් පුද්ගලයෙකුට ආසාදනය වීම වළක්වා ගැනීමට නැනෝ තාක්ෂණයෙන් යුතු මෙම ක්‍රමවේදය ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක කර ඇත.

ශ‍්‍රී ලාංකික පර්යේෂකයෙකු වන මංජු ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම කටයුත්ත ආරම්භ කර තිබේ.

මංජු ගුණවර්ධන මහතා මීට වසර 7 කට පමණ පෙර වාතයේ ඇති සියළු වෛරස් හා බැක්ටීරියා ඉවත් කිරීම සඳහා වූ නව නිෂ්පාදනයක් සොයාගෙන ඇති අතර ඊට පේටන් බලපත්‍රය ද ලබාගෙන තිබෙන්නෙකි.

අති විශිෂ්ට ශ්‍රී ලාංකික නිමවුම්කරුවානෙනි ඔබට තව තවත් රට වෙනුවෙන් නව නිමැවුම් බිහිකිරීමට හැකිවේවා.

indika liyanage



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More