ජනාදිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා තම ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවක් ඉදිරිපත් කරන බවට පැහැදිලි මතයක් ප්‍රකාශකොට තිබියදී 19 වැනි සංශෝධනයේ කෑලි ගැලවීම සඳහා වර්තමාන ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කළ යුතු බවට ආණ්ඩුවේ යම් පාර්ශව විසින් මත ප්‍රකාශ කරන්නේ කෙසේ දැයි ජාතික සංවිදාන ප්‍රශ්න කරයි.
ඊට අදාළව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බන්ඩාර මහතා විසින් ජාතික පුවත්පත් වලට දීර්ඝ පැහැදිලි කිරීමක් සහිත ලිපියක් ඉදිරිපත්කොට තිබේ.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...