සජිත් ප්‍රේමදාස පිල නියෝජනය කරන තවත් සාමාජිකයන් දෙදෙනකු වූ රෝසි සේනානායක සහ ඉමිතියාස් බකීර් මාකාර් යන දෙදෙනාද කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන ඇත.
ඒ් සරත් ෆොන්සේකා මහතා හා අජිත් පෙරේරා යන මහත්වරුන් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට අමතරවය.
අද සවස 3ට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත අතර මෙසේ එහි සාමාජිකයන් හදිසියේම ඉවත් කිරීමට වික්‍රමසිංහ මහතා පියවර ගැනීමත් සමග ප්‍රේමදාස පාර්ශවය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමටද පියවර ගෙන ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...