ජාතික ගීය සිංහල භාෂාවෙන් පමණක් ගායනා කිරිම ජාතික සමගියට බාධාවක් නොවන බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ, කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මේ බව පැවසීය.
“ව්‍යවස්ථාවේ පිටපත් අතර වෙනසක් තිබුණොත්. රාජ්‍ය භාෂාවෙන් තියෙන පිටපත නිවැරදි වෙනවා. රාජ්‍ය භාෂාවෙන් තියෙන පද මාලාව පිළිගත යුතුයි.
දෙමළ භාෂාවෙන් පළවෙන ව්‍යවස්ථා පිටපතේ. ජාතික ගීය දෙමළට පරිවර්තනය කරලා තියෙනවා. රාජ්‍ය භාෂාව වන්නේ සිංහල භාෂාව පමණයි.
ඉංග්‍රීසි පිටපතේ පැහැදිලිව තියෙනවා. ජාතික ගීය ශ්‍රී ලංකා මාතා ලංකාවේ සංස්කෘතියට සම්බන්ධයක්. සිංහල භාෂාවට ජාතික ගීය මුරලිට, කදිරගාමන්ට ප්‍රශ්නයක් නොමැතිනම්. කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ “
ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරිම කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ – ගෙවිදු කුමාරතුංග
ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරිම කාටද ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ – ගෙවිදු කුමාරතුංග
Gepostet von Ada Derana Sinhala am Donnerstag, 30. Januar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...