කොරෝනා වෛරස ආසාදනය නිසා ශ‍්‍රී ලංකාව ඇතුළු වෙනත් රටවලට චීන ජාතිකයන් යනු ලබන කණ්ඩායම් චාරිකා තාවකාලිකව අත්හිටුවීමට චීන බලධාරීන් පියවර ගෙන ඇත.
රෝගී යැයි සැකකරන පුද්ගලයන් රටින් පිටවීම වැළැක්වීම සඳහා සියලූ ගුවන් තොටුපළ සහ ප‍්‍රවාහන මධ්‍යස්ථාන දැඩි පරීක්ෂාවට ලක්කරන බවත් උණ හ`දුනාගැනීම සඳහා පියවර ගෙන ඇති බවත් චීන රජය සඳහන් කරයි.
හුබෙයි ප‍්‍රාන්තයේ චීන සමාගම් සේවකයන්ට නැවත ශ‍්‍රී ලංකාවට යෑම අත්හිටුවන ලෙසත්, වෙනත් පළාත්වලින් සහ නගරවලින් ශ‍්‍රී ලංකාවට යන සේවකයන් අවම වශයෙන් දින 14 ක් නිරෝධායන කාලසීමාවක් ගතකරන ලෙසත් චීන රජය දැනුම්දී ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...