සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දින 10 කින් දීර්ඝ කර තිබේ.
මෙම කාලය අදින් අවසන්වීමට නියමිතව තිබුණත් ඉදිරිපත් වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන කාලය දීර්ඝ කළ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් රජය ලබාදුන් ණය සහනයට අයදුම් කිරීම සදහා ලබාදුන් කාලය දීර්ඝ කරන්නැයි කොළඹ වාණිජ මණ්ඩලය ද මීට පෙර ඉල්ලීමක් කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...