පසුගිය දෙසැම්බර් 14 වන දින නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති දූෂණ වංචා පිළිබඳ ජනාධිපති කොමිසම් වාර්තාවට අදාළව ගත යුතු පියවර පිළිබඳව මේ වන තුරු නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී නොමැති බව ජනාධිපතිලේකම් කාර්යාලය පවසයි.
ඒ පිළිබඳ අදහස් දක්වන එහි පැමිණිලිකරුවෙකු වන අමල් සූරියගේ මහතා සඳහන් කරන්නේ පසුගිය රජය කාලයේ ආනයනය කළ කිරි නැති – ලෙඩ ඇති කිරි දෙනුන් 3030 නිසා සිදු වූ පාඩුවට වගකිවයුත්තන් එම වාර්තාව මඟින් නම් කොට ඇතත් ඊට අදාළව පියවර නොගැනීම නිසා එම ගවයන් මිලදීගෙන අමාරුවේ වැටුණු ගොවීන්ට සහ ගොවිපල හිමියන්ට සාධාරණයක් ඉටු නොවන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...