පාස්කු ප්‍රාහාරයට සිදුවිමට ප්‍රථම එනම් දිගන සිදුවිම මුල්කරගෙන මුස්ලිම් ජනතාවට අන්තවාදී දේශණයක් පවත්වන විඩියෝවක් මේ වනවිට whatsapp ඔස්සේ හුවමාරු වෙමින් පවතියි.
එම වීඩියෝව අප වෙත ලැබි තිබෙන අතර, අලි අහමඩ් රශාඩි නැමති පුද්ගලයෙක්ගේ දේශනයක් එම වීඩියෝවේ අන්තර්ගත වෙනවා. එහිදි අලි අහමඩ් රශාඩි සඳහන් කර සිතන්නේ “ගැහුවොත් ගහන පරම්පරාවට අයත් අපි දුබලයන් ලෙස නොසිට, ප්‍රතිචාර දැක්විය යුතුයි” යන්නයි.
මේ පිළිබඳව අප සිදුකල සොයා බැලීමකදී වාර්තා වන්නේ, අලි අහමඩ් රශාඩිගේ සංවිධානය නම වන්නේ රාබිදතු අහ්ලිස් සුන්නා RAS බවයි. නැගෙනහිර අම්පාර නින්දවුර් කේන්ද්‍ර කර ගෙන සිටින මොහු වහාබි ඩිරාර් පල්ලියක දේශණ පවත්වන්නෙක් බව තොරතුරු අණාවරණය වෙනවා. ඔහු කුරාණයට රැඩිකල් අන්තවාදී අර්ථ නිරුපන ලබා දෙන එනම් පරිවර්තන පංති හෙවත් “තෆ්සීර පංති” පවත්වමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
colombotoday
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...