ඊයේ දින ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පැවති විද්වත් සැසියක් අමතමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන්කරන්නේ කොරෝනා වෛරසය පිළිබඳ බොරු බියක් ඇති කර නොගන්නා ලෙසය.
අප රටේ ඉන්ෆ්ලුවෙන්සා වෛරසය ආසාදනය ඊට වඩා බරපතලයි යනුවෙන්ද ඔහුසඳහන් කරයි.
තමාට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳී තිබේනම් එය අන් අයට බෝවීම වැලැක්වීම සඳහා පමණක් මුඛ ආවරණයක් පළඳින ලෙසත් ඔහු මහජනයාට දැනුම් දීමක් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...