රාජපක්ෂ පවුලේ අලුත්ම සාමාජිකයා නිර්වාන් රාජපක්ෂ පිළිබඳව ඔහුගේ සීයා වන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.
ඔහුගේ පළවෙනිම මුණුබුරා වන්නේ නිර්වාන්.
සිය නිළ ෆේස්බුක් පිටුවේ නිර්වාන්ව සුරතල් කරන ඡායාරූපයක් පළ කර ඇති අගමැතිවරයා ‘රටේ සම්පත ඔබ අපේ දරු සම්පතයි!’ යනුවෙන් සඳහන් කර තිබෙනවා.
එමෙන්ම ‘මම කොච්චර කාර්යබහුල උනත් පුළුවන් හැම වේලාවකම හුරතල් කරන මේ මගේ දඟකාර මුනුපුරා නිර්වාන් රාජපක්ෂයි. ‘ යනුවෙනුත් එහි දැක්වෙනවා.
එම සටහන පහතින් කියවිය හැකියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...