දේශීය පුවත්

පාස්කු දින එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 09ක කාලයක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ 2019 අප්‍රේල් මස 21 වන දින දේව මෙහෙය අතරතුරදී එල්ල වුන බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි නීරීන් ෆ්ලොරිඩා නමැති 26 හැවිරිදි අවිවාහක තරුණිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More