සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්රනාන්දු මහතා අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46 (3) (අ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් මෙම ඉවත් කිරීම සිදු කර තිබේ. අරුන්දික ප්රනාන්දු මහතා ආණ්ඩුවෙන් ඉවත් වන බවට පසුගියදා මාධ්‍ය වෙත අදහස් පළකර තිබිණ.
ඉවත් කිරීම සම්බන්ධව අදහස් පළ කළ අරුන්දික ප්රනාන්දු මහතා
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...