ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ එල්ල කෙරෙන 30/1 ජිනීවා යෝජනාවට තමන් එකඟ නොවන බව රජය මුල්වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දී ඇත.
මෙම යෝජනාවට පසුගිය රජය එකඟවී ඇත්තේ සභාපතිවරයා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයේ එකඟතාවයකින් තොරව බව ද රජය සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා රජය මේ බව ඇමරිකාවටද දන්වා ඇත.
මෙම ජිනීවා යෝජනාව 2021 මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
Divaina
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...