දේශීය පුවත්

ශ්‍රී ලංකා මහබැංකුවේ බැඳුම්කර වංචාවට චෝදනා එල්ලවී තිබෙන ශ්‍රී ලංකා මහබැංකුවේ හිටප්‍ර සභාපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ වන විට අතුරුදන් වී ඇතිබවට තොරතුරු වාර්තා වේ.

ඔහු ලබා දී තිබෙන සිංගප්පූරුවේ ලිපිනවල ඔහු නොමැති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ලබාගැනීමට කටයුතු කළයුතු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් අධිකරණයට දැනුම් දී තිබෙන බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More