ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා හිටපු හමුදාපති මහේෂ් සේනානායක මහතා තරග කිරීමට නියමිත බව වාර්තාවේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයෙන් ඔහු තරග වැදීමට නියමිතව ඇතැයිද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
දැනට විදේශගතව රැකියාවක නියුතු වන ඔහු ඉදිරියේදී මෙරටට පැමිණ ප්රචාරක වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතව බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...