ඉදිරි මහ මැතිවරණය සඳහා බිහි කරන නව සන්ධානයේ ලේකම් ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාට ලබා දීම සඳහා සැලසුමක් ඇති බව එජාප අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
එහි අරමුණ වන්නේ මහ මැතිවරණයේදී ජාතික ලයිස්තුව නම් කිරීම හා මැතිවරණයෙන් පසුව ජාතික ලයිස්තු මන්ත්‍රී ධුර රනිල් වික්‍රමසිංහ මහතාට උවමනා පරිදි ලබා දීම බව වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...