හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ නව සන්ධානයට එක්කර ගැනීමට එම පෙරමුණේ බොහෝ දෙනෙකු විරෝධය පළ කර ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි.
ශී‍්‍ර ලංකා නිදහස් පොදුජන සන්ධානය ලෙස ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට පොදුජන එක්සත් පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉකුත්දා ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...