ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායකයන් හා වියත්මග සංවිධානයේ සංවිධායකයන් අතර යම් මට්ටමකින් තිබෙන මතභේදාත්මක තත්වය ප්‍රසිද්ධ වීමක් මෑතකදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ නායක ප්‍රසන්න රණතුංග මහතාට සහාය දෙන සමාජ ජාල කණ්ඩායම් විසින් නිර්මාණය කරන ලද නිර්මාණයක් විය එම දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත වියත්මග ප්රබලයෙකු වන ආචාර්ය නාලක ගොඩහේවා මහතාට හිතවත් සමාජ ජාල විසින් අවභාවිත කර ඇතැයි චෝදනා කර සිටිති.
කෙසේ වෙතත් මේ ඔවුන් දෙදෙනාම මේ සම්බන්ධයෙන් දැනුවත් නොමැති බවද වාර්තාවේ.
වියත්මග සංවිධායකවෙකු වන මහාචාර්ය චන්න ජයසුමන මහතාද පසුගිය දිනක කියා සිටියේ පොදුජන පෙරමුණේ ඇතැම් සංවිධායකයක් විසින් වියත්මග නියෝජිතයන්ට බාධා කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...