රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැවරොෆ් මහතා ශ්‍රී ලංකාවට සැපැත්වූ අවස්තාවේ දී එතුමා පිළිගැනීමට රාජ්‍ය අමාත්‍යවරයා යැවීම වරදක් බව ජාතික සංවිධාන සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට හිතවාදී ප්‍රභල නායෙකු වූ සර්ෆි ලැව්රොම් මහතාට ඒ ආකාරයට නිසි සැලකිලි ලබා නොදෙන්නේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජී. වෙල්ස් අතේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එවූ ලිපිය නිසාදැයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ජාතික පුවත්පතකට ඇමෙරිකානු යුද කාමයට මුහුණ දෙන්නේ කෙසේද?යන නමින් ඉදිරිපත් කළ ලිපියකින් ප්‍රශ්න කර ඇත.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...