පරිසරයට හානිකරන කටුපොල් ශාක කපා ඉවත් කිරීමේ ව්‍යාපෘතිය අද දින පෙබරවාරි 02 වනදා කළුතර නෑබොඩ,කොට්ටයායහේන කණිෂ්ඨ විදුහලේදි ආරම්භවිය.
මෙහිදී කපා දැමූ කටුපොල් ශාක වෙනුවෙන් පරිසර හිතකාමී ඉතා වටිනා පොල් පැල රෝපණය කරනු ලැබීම විශේෂත්වයකි. ඒ තුලින් රටේ දුවාදරියන්ට දුන් පුර්වාදර්ශය පිළිබඳව බොහෝ දෙනාගේ ඇගයීමට ලක්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...