දේශීය පුවත්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

පුද්ගලික විදෙස් සංචාරයක නිරතව සිට අද පෙරවරුවේ දිවයිනට පැමිණි අවස්ථාවේ  ඔහු මාධ්‍ය වෙත අඳහස් දක්වමින්  මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු මෙසේ මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

“ජනාධිපතිතුමයි අගමැතිතුමයි කියලා තියෙනවා, මාර්තු මාසයේ පාර්ලිමේන්තුව විසුරුවනවා කියලා.

මොකද රටට අවශ්‍ය වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලැබෙන්න ඕනේ.

ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් අපේ පක්ෂ සමඟ එකතු වෙලා කටයුතු කරනවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More