නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දී ඇත. හෙතෙම මින් පෙර අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළේය.
නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නව පත් වීමත් සමග පුරප්පාඩු වූ අභියාචනාධිකරණයේ සභාපති ධුරයේ ඒ.එච්.එම්.දිලීප් නවාස් මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...