දේශීය පුවත්

වියට්නාමයේ රූ රැජිනක බවට පත්ව, පසුව භික්ෂුණී ශාසනයට ඇතුළත් වූ Bich Lien (පෙර එළිසබත් වෝ – Elizabeth Vo) කැලණිය විශ්වවිද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගත් පළමු භික්ෂුණිය බවට පත්ව ඇත. වියට්නාමයේ ඉපිද පසුව ඇමෙරිකාවට සංක්‍රමණය වී ඇති එළිසබත් වෝ අනතුරුව භික්ෂුණී ශාසනයට ඇතුළත්ව තිබේ.

බෞද්ධ දර්ශනය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සඳහා කැලණිය සරසවියට ඇතුළත්ව ඇති ලීන් භික්ෂුණීන් වහන්සේ, ඇමෙරිකාවේ කැලිෆෝනියා ලෝටස් අන්තර්ජාතික භාවනා මධ්‍යස්ථානයේ භාවනාව හා පාලි භාෂාව පිළිබඳ කථිකාචාර්යවරියක ලෙසද කටයුතු කරති.

ලීන් භික්ෂුණිය මෙරට සරසවියකින් බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිය ලබාගත් පළමු වියට්නාම භික්ෂුණිය වන අතර, බෞද්ධ දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් මෙරට සරසවියකින් මීට පෙර කිසිම විදේශීය භික්ෂුණියක විසින් ලබාගෙන නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More