නෝර්වේ රජය මගින් ප්රදානය කෙරුණු මුදල් ආධාර හා තාක්ෂණික ආධාර මත ඉදිවුණු දිය මත පාවෙන ශ්‍රී ලංකාවේ පළමු සූර්ය කෝෂ විදුලි බලාගාරය යාපනය විශ්ව විද්‍යාලයට අනුබද්ධිත කිළිනොච්චිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පසුගියදා විවෘත කෙරුණි.
ශ්‍රී ලංකාවේ සිටින නෝර්වේජියානු තානාපතිනී ටි්රන් ජොරන්ලි එස්කෙඩෙල් මහත්මිය විසින් මෙම සූර්ය කෝෂ විදුලි බලාගාරය විවෘත කරන ලද්දේ කිළිනොච්චිය අරිවියල් නගර ප්රදේශයේදීයි.
මෙම විදුලි බලාගාරයෙන් කිලෝවොට් 46.5 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කෙරෙන අතර ජලයේ පාවෙන මුල්ම සූර්ය කෝෂ විදුලි බලාගාරය විවෘත කිරීමේ අවස්ථාවට නෝර්වේ නියෝජිතයන් හා යාපනය, කිළිනොච්චි විශ්ව විද්‍යාලවල බලධාරීන් සහභාගිවී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...