72 වැනි ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව එහි උතුරු පළාත් සැමරුම් වවුනියාව නගර සභා ක්රීඩාගනයේදී පැවැත්වූ අතර මෙහෙදී දෙමළ බසින් ජාතික ගීය ගැයීම දක්නට ලැබීම විශේෂත්වයක්. ජාතික ගිය ගැයීම සදහා උතුරු පළාතේ දෙමල හා මුස්ලිම් පාසල් වල සිසු සුවියන් සහභාගී වී තිබුණි.
උතුරු පළාත් නිදහස් දින සැමරුම දේශපාලකයන් , රාජ්‍ය නිලධාරින් හා ත්‍රිවිධ හමුදා හා පොලිසියේ නිලධාරීන් විශාල පිරිසකගේ සහභාගිතත්වයෙන් පැවැත්විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...