සාක් සංවර්ධන අරමුදල (මාතෘ හා ළමා සෞඛ්‍ය) මගින් 2015දී පරිත්‍යාගයක් ලෙස ඇමරිකන් ඩොලර් ලක්ෂ පහක් වටිනා සිරින්ජර් පවුල් සෞඛ්‍ය කාර්යංශයට ලබා දී ඇතත් ඒවා කල් ඉකුත් වනතෙක් භාවිතයට ගෙන නොමැති බව වාර්තා වේ.
මෙම සිලින්ජර ඒකක එක්ලක්ෂ හතළිස් පන්දහස (Disposal Single use syringe 24 G 20M1) ගුවන් තොටුපොළෙන් නිෂ්කාශනය කර ගැනීමට දින 105ක කාලයක් ගතව ඇත.
මිලියන හයක (06) නිෂ්කාශන ගාස්තුව ඇතුළුව රුපියල් මිලියන 15.7ක් ඒ සඳහා වැය කර තිබේ. එම සිලින්ජර් බෙදානොහැර පවුල් සෞඛ්‍ය කාර්යාංශය පරිශ්‍රයේ හා නයිනමඩම චින්තන මධ්‍යස්ථානයේ රඳවා තිබූ බව විමර්ශනයේදී හෙළිවී ඇත. එම සිලින්ජර්වල ජීව කාලය 2017 මාර්තු, ජුලි හා ඔකා්තෝබර් මාසවලදී ඉකුත් වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...