රටේ අභිමානය ලොවට කියාපාන තවත් විස්මිත නිර්මාණයක නිමැවුම්කරුවන් වන්නට අපේ තරුණ පිරිසක් සමතු වී ඇත.
ඒ ලංකාවේ විශාලතම ලෙළෙදෙන ජාතික කොඩියේ හිමිකරුවන් වෙමිනි. ලකංවේ විශාලතම ලෙළදෙන ජාතික කොඩිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කර තිබෙන්නේ අවිස්සාවේල්ල මානියංගම රජමහා විහාරයේ තරුණ බෞද්ධ සංගමයේ සහ එම ග්‍රාමයේ තරුණ පිරිසකි. මෙම නිර්මාණය සදහා රෙදි යාර 120ක් යොදාගෙන තිබේ.
කොඩියේ දිග අඩි 50 වන අතර පළල අඩි 30කි.
ජාතියේ අභිමානය කියාපාන මේ ප්‍රතාපවත් ජාතික ධජය ස්ථාපිත කොරුණේ මුහුදු මට්ටමේ සිට අඩි 1200ක් පමණ ඉහළින් පිහිටි යකහටුවාව කදුමුදුනේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...