දේශීය පුවත්

විසඳුම් ලබාදිය යුත්තේ රටේ දේශපාලන පක්ෂ පිළිබඳව උද්ගතව ඇති ගැටලුවලට නොව රට සහ ජනතාව මුහුණ දෙන ගැටලු සඳහා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වර්තමානයේ දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ්‍රීලනිප කණ්ඩායම පක්ෂයේ ලකුණ හා නම පිළිබඳ ගැටුම් ඇතිකරගෙන තිබෙන අවස්තාවක සිරිසේන මහතා මේ ප්‍රකාශය තුළින් එම කණ්ඩායමට කණේ පහරක් එල්ල කර තිබේ.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(04) පොළොන්නරුව පැවති උත්සවයකදීයී.

එහිදී වැඩිදුටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ පැවසීය.

“අද ඇතැමුන් දේශපාලන පක්ෂ ගැන කථා කරනවා. දේශපාලන පක්ෂ නෙමෙයි මේ රටේ ප්‍රශ්නේ රට සහ ජනතාව. එයට විසඳුම් දිය යුතුයි. දේශපාලන පක්ෂ බදාගෙන රණ්ඩු වෙන එක නෙමෙයි .

අද රට තිබෙන තැනින්  කොහොමඳ ගොඩ ගන්නේ. ආර්ථික අර්බුදයත් සමඟ කොහොමද රට ගොඩ ගන්නේ? එතෙන්ඩයි අපි ගමන් කළ යුතුතේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහාට ජනාධිපතිවරනයේදී සහය දෙන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කළේ පසුගිය ඔක්තෝම්බර් මාසයේදී. මේ සම්බන්ධයෙන් ගිවිසුම් අත්සන් කළා ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණ සමඟයි.“



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More