වෙළඳාම පිලිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසීම උදෙසා අප ගත් උත්සාහය සාර්ථක කරමින් ජනාධිපති සහ අගමැති දෙපලම අපගේ ප්‍රදර්ශනයට පැමිනීම ඉතා හොඳ ප්‍රවේශයක්. ඉදිරි කටයුතු සඳහා රජයට ඉඩ ලබාදී අප පසුවිපරම් කිරීමේ ක්‍රියාවලියක් ගැන සිතිය යුතුයි.
අප PNF ලෙස ඉදිරිපත්ව ජාතික වෙලඳ ප්‍රතිපත්තියක් සකසාගත්තද
1) එයට අවශ්‍ය නෛතික බලය ලබාදීම හා
2) එය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම යන කරුනු දෙකමත් සිදුවිය යුතුයි.
එසේ නොවන්නේ නම් අප හදාගන්නා ජාතික වෙලඳ ප්රතිපත්තියද හමස්පෙට්ටියේ ම තැබෙනු ඇත.
ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ(PNF) හා සම්බන්ද සියලු සමිති හා සංවිධාන සිදුකරන මෙම කැපකිරීම් වලට සැබෑ වටිනාකමක් ලැබෙන්නේ එවිටය. නැතිනම් මේ ප්‍රදර්ශන හුදු සංදර්ශන පමණක් ම වනු ඇත.
ප්‍රායෝගිව භාවිතා වන ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීමට තවදුරටත් කැපවෙමු.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...