දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුලදී ‘පොහොට්ටු’ පක්ෂයට එක්වීමට නියමිතව ඇතැයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග සගදහන් කරයි.

ඒ, පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ ආරාධනයක් අනුව මීළඟ මහ මැතිවරණයට ඉදිරිපත්වීම සඳහා නාමයෝජනා ලබා ගැනීම සඳහාය.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීපතම හිතවතකු ලෙස කටයුතු කල උතුරු මැද හිටපු මහ ඇමති පේෂල ජයරත්න මේවනවිටත් බැසිල් රාජපක්ෂට එක්ව ඇති අතර ඔහු මේවනවිට ‘පොහොට්ටුවේ’ පොළොන්නරු දිස්ත්‍රික් නායක, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහගේ සහයට එම ප්‍රදේශයේ තැනින් තැන පෝස්ටර් ද ප්‍රදර්ශනය කර තිබේ.

ඒ අතර ඉදිරි දින කිහිපය තුල දී ශ්‍රීලනිපයේ නායක මෛත්‍රීපාල සිරිසේන, මහ ලේකම් දයාසිරි ජයසේකර හා ජාතික සංවිධායක දුමින්ද දිසානායක ඉලක්කකර ගනිමින් පොහොට්ටුවට හිතවත් සමාජ මාධ්‍ය හරහා ඔවුන්ට එරෙහිව දැවැන්ත ප්‍රචාරක මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More