සංචාරකයන් 5005ක් රැගත් සුඛෝපභෝගී නෞකා තුනක් කොළඹ වරායට සේන්දු වී තිබේ.
ඒ අනුව මගීන් 1952ක් හා කාර්ය මණ්ඩලය 872කින් සමන්විත Sun Princess නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණ ඇති බව සඳහන් වුණි.
අද (5) දිනයේදී මගීන් 2470ක් හා කාර්ය මණ්ඩලයේ 1425ක රැගත් Queen Mary 02 නෞකාව කොළඹ වරායට පැමිණ ඇති අතර සංචාරකයින් 583ක් හා කාර්ය මණ්ඩලයේ 366කින් සමන්විත Boudicca නෞකාවද කොළඹ වරායට පැමිණ තිබේ.
මෙම නෞකාවලින් පැමිණෙන සියලු මගින් කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්ද යන්න පිළිබඳව කොළඹ වරායේදී පරීක්ෂා කරනු ලැබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...