මහමැතිවරණයේ සන්ධානයේ නාම යෝජනාවලින් සියයට 30 ක් සහ නව සන්ධානයේ සම සභාපතිත්වය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අවශ්‍ය බව එහි මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.
කෙසේවෙතත් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවයි.
එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ ජනාධිපතිවරණයේදී එකඟතාවයකට පැමිණියේ පොදු සන්ධානයකින් ඉදිරියට යාමට බවයි.
ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ගැන සාකච්ඡා නොකළ බවත් සාකච්ඡා කර පියවර ගැකි බවත් මන්ත්‍රීවරයා එහිදි පැවසීය.
විදුලිබල අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදීද විදුලිබල රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළේය.
එහිදි ඔහු පැවසුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා ඒ සම්බන්දයෙන් සාකච්ඡා කරන බවයි.
හිටපු ජනපතිට දෙන්න යන අලුත් තනතුරක් ගැන වීරකුමාර කියයි…
හිටපු ජනපතිට දෙන්න යන අලුත් තනතුරක් ගැන වීරකුමාර කියයි…
Gepostet von Ada Derana Sinhala am Mittwoch, 5. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...