බැදුම්කර වංචාවේ මහ මොළකරු, හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා බව, හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන, අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
බැදුම්කර ගනුදෙනු හරහා හිටපු අග‍්‍රාමාත්‍යවරයා ජනතාවගේ මුදල් වංචා කර තිබෙන හැටි ඔප්පු කර පෙන් වීමට තමන්ට හැකි බවත්, ඒ ගැන තමන් සමග ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙසත්, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතාට අභියෝග කරයි.
පෞද්ගලික රූපවාහිනි නාලිකාවක සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් හිටපු මහබැංකු අධිපතිවරයා මෙම අභියෝගය ඉදිරිපත් කල අතර සංවාදය පහතින් දක්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...