දේශීය පුවත්

රජය සතු තේ වතුවල තේ දළු වලින් එක කිලෝවක් සඳහා රුපියල් විස්සක කොමිස් මුදලක් හිටපු ඇමති දියණියක් විසින් ලබා ගෙන ඇති බව ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රජය සතු වතු වලින් මසකට අමු තේ දළු කිලෝ ලක්ෂ තුනක් නිෂ්පාදනය කරන බවද ඔහු සඳහන් කළේය.

ඒ අනුව හිටපු ඇමැති දියණියක මාසිකව හැට ලක්ෂයක මුදලක් කොමිස් ලෙස ලබාගෙන ඇතැයද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More