නකල්ස් රක්ෂිතය තුළ රත්තොට සිට රිවස්ටන් හරහා දිවෙන පාර දෙපස කොන්ක්‍රීට් කානු දමමින් මහා විශාල පරිසර විනාශයක් සිදු කරන බව ප්‍ර දේශවාසීන් චෝදනා කරයි.
කිසිදු පරිසර වාර්තාවක් කැඳවීමකින් තොරව කරනු ලබන මෙම විනාශයට වගකිව යුත්තේ මාතලේ මහාමාර්ග ඉංජිනේරුවරිය බවද ඔවුහු චෝදනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
හරි මෝඩ චෝදනවක්නේ .. පාරේ කොන්ක්‍රීට් කානු දැම්මහම මහා විශාල පරිසර විනාශයක් සිදුවෙන්නේ කොහොමද