දේශීය පුවත්

කිරි පිටි දේශපාලනය පිළිබඳව ජාතික පුවත්වත්වලට ලිපියක් සපයන වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් වෛද්‍ය සංගමය කිරි පිටි පිළිබඳ දරන මතය විවේචනයට ලක්කොට ඇත.

පසුගිය දිනවල කිරි පිටි වලට එරෙහිව වෛද්‍ය සංගමය විසින් දියත්කළ විරෝධතා ව්‍යාපාරය අගය කරමින් ඊට මග පෙන්වන න්‍යායායාත්මක පදනම ඔහු විසින් විවේචනයට ලක් කොට ඇත.

සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න

කිරි පිටි දේශපාලනය: කිරි ගොවිතැනට එරෙහිව කිරිපිටි සමාගම් සහ වෛද්‍ය සංගම්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More