බෙයිජිං පාලනය සමහර ජර්මානු මාධ්‍ය චීනයේ පැන නැගුනු කොරෝනා වෛරසය සම්බන්ධයෙන් වාර්තාකරණයේදී දක්වනු ලබන වර්ගවාදී ෆැසිස්ට් ස්වාභාවය දැඩි ලෙස විවෙචනය කරයි.
ජර්මනියේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සමහර ජර්මානු සඟරා චීනයේ පැන නැගුනු නව කොරෝනා වෛරසය පාලනය කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ගෙන තිබියදීත් වාර්තාකරනයේදී අතිශය චීන විරෝධී වාර්ගික ලක්ෂණ පෙන්වමින් සිටින බවයි.
මෙම තත්වය එක්තරා ආකාරයක ෆැසිස්ට් ලක්ෂණ ජර්මානු මාධ්‍යය තුළ විශද කිරීමක් බව ජර්මනියේ චීන තානාපති කාර්යාලයේ අදහස වී තිබේ.
ජීවන්ත ජයතිස්ස
jeewanthaj@gmail.com
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...