ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට සුලු මොහොතකට පෙර ජනාධිපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ යෙදෙන සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්දන ඒකකයේ සේවකයින් පිරිසක් හමුවට ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ගෙන ඇත.
කිසිදු ආරක්ෂක නිලධාරියකු හෝ නොමැතිව සහ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා මෙසේ ඔවුන් මැදට ගොස් ඔවුන් සමග සාකච්ජා කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ඉදිරියේදී රජය රැකියා ලක්ෂයක් ලබා දීමට පියවර ගන්නා බවකි.
කෙසේවෙතත් දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෑත කාලයේ බලයේ සිටි කිසිදු ජනාධිපතිවරයකු මේ ආකාරයට උද්ඝෝෂණය කරන සිසුන් හමුවට ගොස් ඔවුන් සමග මුහුණට මුහුණ සාකච්ජා කොට නොමැති බවකි.
අද ජනාධිපති කාර්යාලය අසල උද්ඝෝෂණයේ යෙදී සිටි ඩෙංගු මර්දන සහයකයින්ට මොහොතක් ඇහුම්කන්දීමට නතරවූ අවස්ථාව.#GotabayaRajapaksa #VisionInAction #GRSM
Gepostet von Gotabaya Rajapaksa am Freitag, 7. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...