රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් නොකර සාකච්ඡ මාර්ගයෙන් ප්රශ්නය විසදා ගැනීම සදහා ක්‍රියා කළ යුතු බවට එක්සත් ජාතිකපක්ෂයට යෝජනාවක් ඉදිරිපත්වී තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් විසින් මෙම යෝජනාව අග්‍රාමාත්‍ය වරයාට එරෙහිව පෙළ ගැසී සිටින එක්සත් ජාතික පක්ෂයේම ජනතා නියෝජිතයන් වෙත ඉදිරිපත්කර තිබෙන බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...