ජනාධිපති ගෝඨභය රාපක්ෂ මහතා ගැවසෙන් තනවල තමන් ගැවසීමට අකමැති බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
අද (07) විපක්ෂ නායක කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදි මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන තමන්ට අද පෙරවරුවේ විද්‍යාලයේ පැවති උස්සවයට තමන්ට ආරාධනා පත්‍රයක් ලැබුණාද නැද්ද යන්න ලෙස මාධ්‍යවේදියා මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළේය.
එහිදි මන්ත්‍රීවරයා පැවසුවේ තමන්ට ආරාධනා පත්‍රයක් ලැබුණ නමත් තමන්ට වෙනත් රාජකාරි තිබු බැවින් ඒ සඳහා සහභාගි විය නොහැකි වු බවයි.
එමෙන්ම ඔහු පැවසවේ එක් අවස්තාවකට කිර්ථිමත් පුද්ගලයින් කිහිපදෙනෙකු සිටියෙනම් එය සැහෙන බවයි.
එමෙනම් මන්ත්‍රීවරයා පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිටින ස්ථානවලට තමන් නොයන බවයි.
නමුත් කිසිදු වෛරයක් නොමැති බවද ඒ මහතා පැහැදිලි කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...