මව්වරුන් වන්ධ්‍යකරණයට ලක් කළැයි චෝදනා එල්ල වී සිටින වෛද්‍ය මොහොමඩ් ෂාෆිගේ නිවසේ සී.සී.ටී.වී. දර්ශන සියල්ල මකා දමා ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (07) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
එහිදී කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ එම දර්ශන ඇතුළත්ව තිබූ ඩී.වී.ආර් යන්ත්‍රය වැඩිදුර විමර්ශන සඳහා රස පරීක්ෂකට යොමු කර නැවත අදාළ දර්ශන ලබා ගෙන අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...