දේශීය පුවත්

ඉදිරි මහ මැතිවරණය සඳහා සන්ධානගත වීමේ ලිපිය ලිඛිතව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දුන් බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මේ අනුව ඉදිරි සතියේ මහ මැතිවරණයේදී ක‍්‍රියා කළ යුතු ආකාරය සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඇති කරගත් එකඟතා ගිවිසුම් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතය.

යෝජිත පුළුල් සන්ධානය හරහා ජනාධිපතිවරයාට ලබාදුන් සහයෝගය මෙන්ම මහ මැතිවරණයේදීත් බහුතර බලයක් ලබාදීමට ද ශ‍්‍රීලනිපය තීරණය කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More