දේශීය පුවත්

ආගමන විගමන දෙපාර්තමෙන්තුව විසින් චීන ජාතිකයින් සේවයේ යොදවා ඇති සමාගම් ප්‍රධානීන් වෙත යවන ලද රහසිගත ලිපියක් විවිධ ආයතන වලට තැපෑලෙන් යවා ඇති බව වාර්තා වේ.

ආවරණ ලිපියක් නොමැතිව අදාළ රහසිගත ලිපිය ලද ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන පන්සලක විහාරාධිපති ස්වාමීන් වහන්සේ අප වෙත සඳහන් කළේ එම ක්‍රියාව යම් පිරිසක් චීන රජය හමුවේ ශ්‍රී ලංකාව අපහසුතාවයට පත්කිරීම සඳහා සිතාමතා සිදුකරන බව තමන්වහන්සේ විශ්වාස කරන බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More