න්දියාවේ සංචාරයක යෙදෙන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රධාන මාර්ග කිහිපයක පිලිගැනීමේ නාම පුවරු සවිකොට තිබෙනවා.
හින්දු බසින් සහ සිංහල බසින් සඳහන් කොට ඇති එම පුවරුවල මහින්ද රාජපක්ෂ මහතාගේ සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේද රුව ඇතුලත් කොට තිබෙන අතර මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකයෙකු ලෙසට ඉන්දියාවේ සංචාරයක යෙදෙනුයේ වසර 6 කට පසුවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...