දේශීය පුවත්

නිල වශයෙන් ආරාධනා කර තිබියදීත් හිටපු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතා නිදහස් දින උත්සවයට ‌නොපැමිණි කාරණය ‌මේ වනවිට ‌හෙළිදරව් වී ඇත.

ඒ අනුව පසුගිය දිනෙක ‌මේ පිළිබදව සිරිසේන මහතාගෙන් හිතවතුන් විමසද්දී ඒ මහතා අපූරු පිළිතුරක් ලබා දීමට පියවර ‌ගෙන ඇත.

එහිදී සිරිසේන මහතා සදහන් ‌කොට ඇත්තේ තමන් පසුගිය දිනෙක මුහුණදුන් සිදුවීමක් ඊට ‌හේතු වී ඇති බවකි.

‘මම පහුගිය දවසක කබීර් හෂීම් මහත්තයගේ දුවගේ මගුල් ‌ගෙදර ගිය ‌වෙලාවෙ සිද්ධ ‌වෙච්ච ‌දෙයක් හින්දා තමයි නිදහස් උත්සවේටත් ‌නොයන්න තීන්දු කළේ. එදා මම එද්දි ජනාධිපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි ‌‌‌සෙකියුරිටි එකෙන් මාව මගදි නැවැත්තුවා. එතන ඉදන් පයින් යන්න මට සිද්ධ වුණා. ඉතින් නිදහස් උත්සවේට ගියත් මට ලැබෙන්නෙ ඔය සැලකිල්ලම නිසයි මම එතෙන්ට ‌නොගියේ…’ යැයි එහිදී සිරිසේන මහතා සදහන් කර තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More