දේශීය පුවත්

රාජිත සේනාරත්න මහතා විසින් කටුපොල් වගාව තව දුරටත් ව්‍යාප්ත නෙකළ යුතු බවට සම්මත කර ගත් අමාත්‍ය මණ්ඩල තීරණය ක්‍රියාත්මක නොකර ෆාම් තෙල් මාෆියාව සමඟ සාකච්ඡා කරමින් කල් මරන්නේ කුමක් නිසාද? වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්ණ කරයි.

ලබන අඟහරුවාදා අග්‍රඅමාත්‍ය උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් කැඳවීමට නියමිත ෆාම් තෙල් සමාගම් වලට විද්වත් සේවා සපයන විද්වතුන්ගේ රැස්වීම පිළිබඳව අප කළ විමසීමකදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

පරිසරයට පොල් වගාවට සහ රටේ ආහාර සුරක්ෂිතතාවයට විනාශය කැඳවන කටුපොල් වගාව තව අක්කරයක් හෝ ව්‍යාප්ත නොකළ යුතු බවට ප්‍රභල මහජන විරෝධයක් තිබියදී ෆාම් තෙල් මාෆියාවට යටවීම ආණ්ඩුව විසින් කරන බරපතල වරදක් බවට ඒ මහතා කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More