දේශීය පුවත්

කටුපොල් වවන සමාගම් විසින් තෙල් සහිත අප ද්‍රව්‍ය බැහැර කිරීමේ කොන්ත්‍රාත්තුව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට ඉතා විශාල මිලකට ලබා දී ඇතැයි වාර්තා වේ.

ඊට පෙර එම අප ද්‍රව්‍ය කළුතර ප්‍රදේශයේ විවිධ තැන් වලට බැහැර කරන බවට මහජනයා විසින් කරනු ලැබූ විරෝධතා ඔහු සහභාගී වීම නිසා ඔහුට මෙම වාසනාව පහළ වූ බවද වාර්තා වේ.

දැන් ඔහු කොළඹ නගර සභාවේ මළ අපද්‍රව්‍ය මුහුදට පොම්ප කරන මධ්‍යස්ථානයට පගාව ලබා දී ඒවා මුහුදඉට බැහැර කරන බව වාර්තා වේ. එසේ සතියකට බවුසර් 8-15 අතර ප්‍රමාණයක් බැහැර කරන බව වාර්තා වේ.



One thought on “කටුපොල් සමාගම් වලින් මන්ත්‍රී තෙවරප්පෙරුමට විශාල කප්පමක්.. සාගර දූෂණ නීති අමු අමුවේ උල්ලංගනය කරයි”

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More