ඉන්දියාවේ දිල්ලි හි අමෙරිකානු තානාපති කාර්යාල පරිශ්‍රයේදී පස් හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා මත ඉන්දීය ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාර්යාලයේ සේවය කරන ඉන්දීය ජාතිකයන්ට අයත් නිළ නිවාස කොටසේදී එම 25 හැවිරිදි චූදිතයා සිද්ධියෙන් දිනකට පසුව පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අදාල දැරිය දූෂණයට ලක් වී ඇතැයි වෛද්‍ය වාර්තා වලින් තහවුරු වූ බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිළධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබුණා.
ඉන්දීය නීතිය අනුව මරණ දඬුවම හිමි වන ළමා අපචාර යටතේ එයිෂ් සිංහල් නැමැත්තාට චෝදනා එළ්ල වී තිබෙනවා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...