ශ්‍රී ලංකාව තුළ සමානාත්මතාවය යුක්තිය සාමය සහ ගෞරවය සඳහා දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් ශ්‍රී ලංකා රජය විසින් ඉටු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඉන්දීය අගමැති නරෙන්ද‍්‍ර මෝදි මහතා පැවසීය.
මේ සදහා 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ සංහිඳියාව පිළිබඳ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම අවශ්‍ය වන බවද ඔහු සදහන් කරයි.
ඉන්දීය අගමැතිවරයා මේ බව කියා සිටියේ එරට සංචාරයක නිතර වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ අද පැවති ද්වි පාර්ශික සාකච්ඡාවලින් පසු පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදීය.
ආරක්ෂාව සහ සංවර්ධනය ගැන ඉන්දු-ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ සාකච්ඡාවේදී වැඩි අවධානය
ආරක්ෂාව සහ සංවර්ධනය ගැන ඉන්දු-ලංකා අග්‍රාමාත්‍යවරුන්ගේ සාකච්ඡාවේදී වැඩි අවධානය
Gepostet von Ada Derana Sinhala am Samstag, 8. Februar 2020
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...