ඉන්දියානු සහ ශ්‍රී ලංකා අගමැතිවරුන් හමුවීමෙන් පසුව මාධ්‍ය අමතමින් ඉන්දියානු අගමැතිවරයා විසින් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළත් අගමැති මහින්ද රාජපක්ෂ ඒ පිළිඳව වචනයක්වත් කතා නොකර ඇග බේරාගත් බව ‘‘ද හින්දු ‘‘ පුවත්පත සඳහන් කරයි.
ඒ අතර එම ප්‍රකාශයට අදහස් දක්වමින් බහුතර සිංහල ජනතාව එකඟ නොවන දෙයක් කළ නොහැකි බව මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළ බව එම පුවත්පත වැඩි දුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...